LAND FOR SALE KANDY AMPITIYA ROAD - Ampitiya

650,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Land type:
Residential
Land size:
23 perches

මහනුවර, අම්පිටිය, කැටවල පිහිටි පර්චස් 23ක ඉඩම විකිණීමට තිබේ. මහනුවර නගරයට කිලෝමීටර් 3 යි.

 

නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි.

ඉඩමට සිට මීටර් 30ක් පමණ ආසන්නයේ කාපට් මාර්ගය තිබේ.

 නාගරික පහසුකම් සහිතයි.

 ප්‍රධාන පාසල් වලට ආසන්නව පිහිටා ඇත.

 පිරිසිදු සින්නක්කර ඔප්පු.

 

 ඉඩමේ මිල - රු. ලක්ෂ 650,00.00යි.

 පරික්ෂා කර බලා මිලගණන් සාකච්ඡා කරගත හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 130504, if you need more information.


Related Topics:

Logo for OpenGraph.