Land for Sale in Madapatha - Madapatha

8,475,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

Land type:
Residential
Land size:
15 perches

සියලු පහසුකම් සහිත ප්‍රමුඛ පෙලේ පාසල්,රෝහල්, සුපිරි වෙළඳසැල්, පිහිටි නගර ප්‍රදේශයක් වන පිළියන්දල නගරයට විනාඩි 10න් ලගාවිය හැකි සාමකාමී හා ඉතා පහසු නේවාසික වටපිටාවක් හිමි ස්ථානයකි .

දම්පේ (295)බස් මාර්ගයෙන් හා කහපොල(157) බස් මාර්ගයෙන්ම ලගාවිය හැක.255 බස් පාරට 2.5km.

කාපට් යෙදූ පුලුල් ප්‍රවේශ මාර්ගයක් හිමිය.

හරිහතරස් සමතලා බිම් කොටසකි.

බ්‍රෝකර්වරු අනවශයි .(0715271975-Weerasinghe)

With all amenities in Piliyandala,
a city area with leading Schools, Hospitals, and Supermarkets can be reached in 10 minutes,
a place with a peaceful and very comfortable residential environment.

It can be reached by the Dampe(295) bus route and the Kahapola(157)bus route.2.5km to the 255 bus road.

A rectangular flat plot.

Brokers are not needed .

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 124923, if you need more information.


Related Topics:

Logo for OpenGraph.