Land for Sale - Horana

170,000 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

Land type:
Commercial
Land size:
40 perches

- හොරණ කොළඹ (120), හොරණ පානදුර (450) ප්‍රදාන බස් මාර්ගයේ කුලුපන මංසන්දියේ සිට 1km ක් පමණි.

- පදිංචියට හෝ ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසය.

- ගැලණිගම හුවමාරුවට විනාඩි 10ක් පමණි.

- කහතුඩුව හුවමාරුවට විනාඩි 20ක් පමණි.

- සුපිරි වෙළදසැල් සහ ඉන්දන පිරවුම්හල් වෙත ඇත්තේ විනාඩි 2ක දුරක් පමණි.

- හොරණ නගරයට 4km ක් පමණි.

- පානදුර නගරයට 16km ක් පමණි.

- පිළියන්දල නගරයට 18km ක් පමණි.

- රබර් ගස් සහිත ඉඩමකි.

- නිරවුල් සින්නක්කර ලියකියවිලි.

- මිල ගණන් සාකච්ඡා කල හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 136211, if you need more information.


Logo for OpenGraph.