Land for Sale - Hambantota

Negotiable

3 years ago
Advertisement Expired

සංචාරක ව්‍යාපාරයකට හෝ වෙළෙඳ ස්ථාන කිහිපයක්ම ඉදි කිරීමට ( සුපර් මාර්කට් / හාඩ්වෙයාර් / ෆාමසි / වෛද්‍ය මධ්‍යස්ථානයක් ) වැනි ස්ථාන කිහිපයක්ම ඉදි කිරිමට

මත්තල ගුවන්තොටුපලට 6km
දක්ෂිණ අධිවේගි මාර්ගයේ මත්තල පිවිසුමට 100m
පිටුපස මායිම වැවකට මුහුනලා
ඉදිරිපස මායිම සුරියවැව හම්බන්තොට ප්‍රධාන පාරට මුහුනලා
නල ජලය හා විදුලිය සමග කුඩා නිවසක්
අක්කරයක කෙසෙල් වගා කර ඇත
අඹ ගස් 20ක් පමණ ඇත

අක්කර 1.5 ක අනර්ඝ ඉඩම විකිණිමට
මිල ගනන් සාකච්ඡා කරගත හැක
 

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 114521, if you need more information.


Logo for OpenGraph.