Land for Sale - Godagama

2,573,100 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

? ඉඩමක් වහාම විකිණීමට

හෝමාගම ගොඩගම, හයිලෙවල් පාරට 950m යි. පර්චස් 9.53 ක ඉඩම.

පර්චසය රු.270000 යි.

පලබර පොල්, තැඹිලි, අඹ ගස් කීපයක් ද ඇති මෙම ඉඩම නිස්කලංක පරිසරයක නිවසක තනා පදිංචියට සුදුසු නිරවුල් ඔප්පු සහිත වටිනා බිම් කඩකි.

වැඩිම ඉල්ලුමට වහාම විකිණේ.

විමසීම් 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 114515, if you need more information.


Logo for OpenGraph.