Land for Sale - Galle

31,200,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

  • ගාල්ලේ බද්දේගම පාරේ උළුවිටිකේ ප්‍රධාන පාර අයිනේ පර්චස් 39ක් වජිර ඇමති තුමාගේ නිවසට කලින් ඉඩම පර්චස් එකක් ලක්ෂ අටයි.
  • ව්‍යාපාරයකට සුදුසු ස්ථානයක් ඩොක්ට කෙනෙකුට මෙඩිකල් සෙන්ටර් එකක් දැමීමට වඩාත් සුදුසුයි
  • .ගණන් සාකච්චා කර ගත හැක ඇවිත් බලන්න බැංකු ණය පහසුකම් ද ඇත.
  • කරාපිටිය ටවුන් එකට කිලෝමීටර් දෙකයි.
  • ගාල්ලේ ටවුන් එකට කිලෝමීටර් හයයි.
  • රෝහල,බැංකුව,අත ළඟ

ඉක්මනින් විමසන්න:

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 114604, if you need more information.


Logo for OpenGraph.