land for sale - Deraniyagala
11,000,000 LKR ( Negotiable )
2 months ago
Advertisement Expired
×
Land type:
Agricultural
Land size:
5 acres
දැරනියගල නගරයට ආසන්නව අක්කර 5ක වටිනා ඉඩමක් විකිනීමට දැරනියගල නගරයේ සිට 3km සහ අවිස්සාවේල්ල නගරයේ සිට 20km (35mins) පිහිටා ඇති මෙම ඉඩමට විදුලිය හා ජල පහසුකම් ඇති අතර ඉඩමට මායිම්ව ඇල පහරක් ද ගමන් කරයි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත මෙම ඉඩමට මාර්ග 2ක් මායිම්ව පවතී ඉඩම ඇතුලතද ගමන්කළ හැකි ආකාරයේ මාර්ග සකසා ඇත. මෙම ඉඩම වගාවට මෙන්ම ව්‍යාපාර හා පදිංචියටද සුදුසුය අක්කර 5හි වටිනාකම 11,000,000
ඇමතුම්,
Contact Details
This advertisement has expired.
Contact [email protected] with the reference number 145484, if you need more information.
