Land for Sale - Colombo

4 years ago
Advertisement Expired

දිනෙන් දින දියුණුවන බස්නාහිර පලාතේ ඉතා වටිනා පොල් ඉඩමක් මිගමුව මිනුවන්ගොඩ දගොන්න 242 බස් පාර කටුනායක ගුවන්තොටුපළ පිටුපස කිබුලපිටිය පසුකර දගොන්න මෙතොදීස්ත පාසල අසල දර්ශනිය වෙල්යයකට මුහුණලා ඇති තැනීතලා , / ජලය / විදුලිය / දුරකථන පහසුකම් හා දින 45කට වතාවක් පොල්ගෙඩි 800ක ආදායම, නාගරීක තදබදයෙන් මිදී සාමකාමීව ජීවත් වීමට හෝ, නිවාඩු නිකේතනයකට හෝ වගාවන්ටද සුදුසු පිරිසිදු ඔප්පු, තැනිතලා වැලි පොලව සහිත සාරවත් පොළව සියළුම පහසුකම් සහිත පර්චස් 214 අගනා ඉඩම ඉක්මනින් විකිණිමට ඇත ,
කටුනායක ගුවන්තොටුපළට / කටුනායක වෙළද කළපයට / අධිවේගි මර්ගයට / මිගමුව / ම්නුවන්ගොඩ / දිවුලපිටිය නගර සදහා විනාඩි 10 / 15 ලගාවිය හැක.
අමතන්න පවනි

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 112129, if you need more information.


Logo for OpenGraph.