Land for Sale - Boralesgamuwa
6 years ago
Advertisement Expired
Land For Sale In Boralesgamuwa
බොරලැස්ගමුව නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත
බොරලැස්ගමුව එගොඩවත්ත පාරේ පිහිටි කොටසක් නිම වු නිවසක් සහිත පර්චස් 8 ක ඉඩමක් විකිණීමට ඇත
වෙනම ඒකක 2 ක් සහිත මහල් 2 ක් සඳහා නිවාස සැලැස්ම අනුමත කර ඇත
ජල හා විදුලි පද්ධති මාර්ග 2 කි
වාහන 2 ක් සඳහා නැවැතීමේ ඉඩ කඩ
ඉතා පහසු පිහිටීමකි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මී . 700 කි
විජේරාම හන්දියෙ ( හයි ලෙවල් පාරට ) කි .මී 1 කි
බොරලැස්ගමුව හා මහරගම නගරයට ආසන්නයේ පිහිටා ඇත
192 හා 119 බස් මාර්ගයට මී . 75 කි
අර්පිකෝ , කාර්ගීල්ස් , කීල්ස් , ලාෆ් වැනි සුපර්මාකට් වලට මිනුත්තු 5 කින් ළඟා විය හැක
ඉඩමේ වටිනාකමට පමනක් විකුණනු ලබයි
අයිතිකරු විදෙස්ගත වීමට ඇති බැවින් ඉක්මනින් විකිණීමට ඇත
බැංකු ණය ලබා ගත හැක
පර්චස් 1 ක මිල ලක්ෂ 17.5 කි . මිල ගණන් සාකච්චා කර ගත හැක
A 8 perch land for sale with partly built house in Egodawatte road, Boralesgamuwa
House plan approved for 2 storied with 2 separate units
2 Water and electricity connections
Parking available for 2 vehicles
Land facing to Egodawatte road
Very conveniently located
700 m to University of Sri Jayewardenepura
1 Km to High level road ( Wijerama junction )
Close to Boralesgamuwa and Maharagama
75 m to 192 & 119 bus routes
All leading supermarkets ( Arpico / Cargill's / Keells / Laughfs ) within 5 minutes drive
Selling only for land value
Owner migrating soon
Bank loan can be arrange
Price : 1,750,000 per perch ( Negotiable )
Call now
