Land for sale in Athurugiriya - Athurugiriya

500,000 LKR ( Negotiable )

4 years ago

කඩුවෙල , අතුරුගිරිය නගරයට මෙන්ම අධිවේගී පිවිසුමට විනාඩි 10කින් පිවිසිය හැකි , කඩුවෙල නගරයටත් විනාඩි 10කින් පිවිසිය හැකි  පර්චස් 8.5 ක සුන්දර වෙල් යායකට මුහුණලා  හිස් ඉඩමක් විකිණීමට ඇත.ඉඩම වටා තාප්පයක් දැමීමට ශක්තිමත් ගල්  බැම්මක්ද ඇත.පර්චසය ලක්ෂ 500000/ =

 

Contact Details

[email protected] 0761430751


Logo for OpenGraph.