Land for Rent - Gampaha

1,600,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ගම්පහ - දොරණගොඩ ප්‍රධාන බස් පාරට මුහුණලා දොරණගොඩ පන්සල අසල පිහිටි මෙම පර්චස් 11.8 ක් සහිත නිරවුල් ඔප්පු සහ පිඹුරු පත් සහිත මෙම ඉඩම මුදල් හදිසියට ඉතා අඩු මුදලකට විකිණේ.....
මෙම ඉඩමට ජල,විදුලි , දුරකථන පහසුකම් ද ඇත.
මෙහි නව ළිදක් කපා බට බස්සා ඇත.
නව නිවසට සම්පුර්ණ අත්තිවාරම යොදා ඇත.
Master Bed room with 03 rooms
02 Bath rooms
Hall
Kichen
Dinning hall
Open warandar
ඉඩමෙි සිට ...
ගමිපහ නගරයට - 8 Km
වෙියන්ගොඩ නගරයට - 4Km
දුම්රිය පොළට - 200 m
නුවර පාරට - 10 km

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106979, if you need more information.


Related Topics:

Logo for OpenGraph.