Land and House for Sale - Gampaha

10,000,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ගම්පහ ඉහළ යාගොඩ පර්චස් 16ක නිවසක් සමග ඉඩමක් විකිණීමට ඇත.
⭐ නිවසට 50m ආසන්නව යාගොඩ 333 බස් රථය ගමන් කරයි.
⭐ නිවසට 200m දුරින් ගම්පහ - බැලුම් මහර බස් රථය ගමන් කරයි.
⭐ ගම්පහ නගරයට විනාඩි 5කින් ලගාවිය හැක 1 1/2km.
⭐කඩවතට විනාඩි 20කින් ලගාවිය හැක.
⭐ rooms 3
⭐ Living
⭐ kitchen 2
⭐ Bathroom 1
⭐ Toilette
⭐ගාර්ඩන් එක
⭐car park (වාහන දෙකක් දැමිය හැක)
⭐නව නිවසක් සාදා ගැනීමට හැකි අයුරින් වර්ග අඩි 950ක ස්ලැබ් එකක් දමා ඇත.
⭐ සාලය හා bathroom එක ටයිල් කර ඇත.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106860, if you need more information.


Related Topics:

Logo for OpenGraph.