Korean Language Training - කොරියානු භාෂා පුහුණුව - Mathugama

Negotiable

1 year ago
Advertisement Expired

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Tamil Medium
Other Medium
Class Type:
Private (Individual) Class
Group Class
Hall Class
Online Class

🇰🇷 මතුගම , බදුරලිය සහ කලවාන නගරවල සීග්‍රයෙන් ජනප්‍රිය වන කොරියන් පංතිය. කොරියානු භාෂා පංති සදහා විමසීම් කල ඔබව දැනුවත් කිරීමයි...... 🇰🇷 කොරියානු EPS topik විභාගය අරමුණු කරගෙන පන්ති පැවැත්වෙන අතර එම සියලු විෂය කොටස් ක්‍රමානුකූලව මුල සිට එකින් එක ඔබට ඉගෙන ගත හැක.මාස 8ට අඩු කෙටි කාලයකදී සියලු පාඩම් කොටස් සම්පූර්ණ කරනු ලැබේ.එසේම කොරියානු භාෂාවට අමතරව කොරියානු සංස්කෘතික ලක්ෂණ, කොරියාව තුළ ජීවත් වන ආකාරය යනාදිය පිළිබඳවද ඔබට විශාල දැනුමක් ලබා ගත හැකිය. 🇰🇷 පංති සදහා සහාභාගී වීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔබගේ නම ලිපිනය පහත දුරකතන අංකවලට කෙටි පණිවිඩයක් එවන්න.!!!!!  ☎ 076-2055586 🇰🇷 සෑම සිසුවෙක් කෙරෙහිම අවධානය යොමු කොට 2023 - 2024 වර්ෂ පවත්වන කොරියානු රැකියා විභාගයෙන් සමත්කර දීමේ වගකීම අප බාරගන්නෙමු. 🙏 ස්තූතියි 🙏

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 133703, if you need more information.


Logo for OpenGraph.