45,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

දිවයිනේ ප්‍රමුකත පුද් සමාගම සදහා අළෙවි නියෝජිතයන් බදවා ගැනේ.
------------------------------------------------------

මුලික සුදුසුකම් :

පුහුණු /නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කල හැක

* වයස අවු 22 - 35 අතර වීම
* අ.පො.ස. (උ/පෙළ) සමත් වීම

* අළෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද

තෝරාගත් ඔබ සඳහා:

• මුලික වැටුප රු 25000/= සමගින් රු 45000/= කට වැඩි මාසික අදායමක්
• සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලින් දායකත්වය
• අලෙවි ඉලක්ක මත ආකර්ශනීය මාසික දිරි දීමනා

  • අලෙවි ඉලක්ක මත ආකර්ශනීය වාර්ෂික  විදේශ සංචාර

• දෛනික දිරි දීමනාද සහිතයි
• වාර්ෂික උසස් වීම්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,  දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 105235, if you need more information.


Logo for OpenGraph.