කළමනාකරණ අංශයේ පුරප්පාඩු - Horana

65,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

• Asia Group Pvt (Ltd) හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන නව ශාඛා සදහා කළමනාකරුවන් පුහුණුකර බදවාගැනේ.
• ප්‍රතිලාභ නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කළමනාකරණ පුහුණුව.
• පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.25,000/= අතර, දීමනාවක්.
• පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු Rs.65,000/=- Rs.100,000/= ,දක්වා වේතන සමග නවක කළමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම. පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ කැමති ප්‍රරදේශයකට ඔබ විසින් කළමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්. සහ ETF, EPF සහ Medical Coverage.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 73551, if you need more information.


Related Topics:

Logo for OpenGraph.