Job for Financial Advisor - Battaramulla

4 years ago
Advertisement Expired

ඔබ ඉහළ ආදායමක් උපයා ගැනීමට කැමතිද ?

අප සොයන්නේ ඔබයි,

ගෘහණියන්, විශ්‍රාමිකයන්, හෙදියන්, ගුරුවරුන්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සමාජ සේවකයින්, කැමති ඕනෑම අයෙක්...

ඔබගේ කාර්යයබාරය :
පවුල් සෞඛ්‍ය සැලසුමකරණය, අවදානම් කලමනාකරණය, දරුවන්ගේ උසස් අධ්‍යාපන, විශ්‍රාම ජිවිත සහ අනෙකුත් ආයෝජන අවශ්‍යතා පාරිභෝගිකයන් දැනුවත්කිරීමයි.

ඔබට ලැබෙන ප්‍රතිලාභ ;
- සීම රහිත අදායමක්
- කැමති වේලාවක වැඩ කිරීමේ පහසුව
- කැමති තැනක සිට වැඩ කිරීමේ හැකියාව

* බදවා ගැනීම කොළඹ - බත්තරමුල්ල ශාඛාව සදහා පමණයි.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106707, if you need more information.


Related Topics:

Logo for OpenGraph.