3,000 LKR ( Negotiable )

4 years ago

 

  • O/L, A/L විභාග සඳහා පාඨමාලා (කණ්ඩායම් පන්ති , තනි පුද්ගල පන්ති )
  • JLPT, NAT, JLCT  විභාග සදහා පාඨමාලා (කණ්ඩායම් පන්ති , තනි පුද්ගල පන්ති )
  • කුඩා ළමුන් සඳහාම වූ kids Japanese පාඨමාලා (කණ්ඩායම් පන්ති , තනි පුද්ගල පන්ති )
  • N 5 සමත් සිසුන් සඳහා Spoken Japanese පාඨමාලා (කණ්ඩායම් පන්ති , තනි පුද්ගල පන්ති )
  • රජය මගින් ඉක්මනින් ජපන් යාමට බලාපොරොත්තු වන ඔබ සඳහාම N 5/ N 4 ඒක මාසික කඩිනම් පාඨමාලා

                                      

  • සියලුම පාඨමාලා SHOURAI HIKARI JAPANESE LANGUAGE INSTITUTE හී දී පවත්වනු ලබයි .

 

  • මෙම පාඨමාලා ඔබගේ පහසුව පරිදි සති අන්ත , සතියේ  දිනවල දී  දහවල් කාලයේ හා රාත්‍රී කාලයේ පාඨමාලා ලෙස පැවැත්වේ. සියලුම සිසුන් සඳහා තනි තනිව අවධානය යොමු කෙරේ. දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය යොමු කෙරේ.

 

  • සියලුම පාඨමාලා ජපානයේදී ජපන් භාෂා උපාදිය හැදෑරූ , ජපන් භාෂාව උගන්වා හොදින් පළපුරුදු ගුරුවරියක විසින් මෙහෙයවනු ලබයි.
  • මහරගම, කොට්ටාව, හෝමාගම, පනාගොඩ, ගොඩගම, අතුරුගිරිය, පාදුක්ක, ඉංගිරිය, හොරණ යන ප්‍රදේශයන් වල නිවසට පැමිණ ඉගැන්වීම් කටයුතු සිදුකරනු ලැබේ. – ගැහැණු ළමුන් සදහා සහ කුඩා ළමුන් සදහා පමණයි.

 

ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන් ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් වීමෙන් අනතුරුව විශ්වාසනීයව ජපානය වෙත යවනු ලබන ආයතන වෙත යොමු කරනු ලැබේ.

ශෝරායි හිකරි ජපන් භාෂා ආයතනය , කැන්දලන්ද , හෝමාගම .

076 70 79 063

Contact Details

[email protected] 0767079063


Related Topics:

Logo for OpenGraph.