Japanese classes - Colombo

500 LKR ( Negotiable )

2 years ago
Advertisement Expired

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Other Medium
Class Type:
Private (Individual) Class
Group Class
Online Class

⭕Online ජපන් භාෂා පන්ති | Online Japanese Class 👉කොරෝනා නිසා ඔබේ ජපන් සිහිනය සිහිනයක්නොවන්නට අප සමග එක්වන්න. 👉ජපන් භාෂාව නිවසේ සිටම ඉගෙන ගන්න ඔබට අවශ්‍ය පොත් කට්ටල නිවසටම ගෙන්වාගෙන නිවසේ සිටම ඔන්ලයින් ඉගෙන ගන්න. 👉(JLPT/NAT/JLCT/N5/N4/N3) විභාග සදහා 👉O/L සහ A/L විභාග , පුනරීක්ෂණ සදහා පන්ති 👉A/L අවසන් කර ඇති සිසුන් සඳහා 👉6 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා 👉Student Visa, Working Visa, Training Visa, Depend Visa, Visit Visa මඟින් ජපානයට යාමට බලාපොරොත්තු වන ඔබ සඳහා 👉ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමට අවශ්‍ය ඔබ සඳහා 👉ඔබට පහසු (microsoft teams/messenger/zoom/whatsapp) තාක්ෂණය ඔස්සේ පංති පවත්වනු ලබයි. 👉තනි වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පැවත් වේ. 👉ජපානයේ අත්දැකීම් ලැබූ උපාධිධාරී ගුරුවරියක් විසින් සියලුම පන්ති මෙහෙයවයි. ⭕ජපානයේ රැකියා සහ උසස් අධ්‍යාපනය සඳහා මඟ පෙන්වනු ලැබේ. ⭕ඔබට පහසු දිනයන් සහ වේලාවන් සමඟින් ලියාපදිංචි වීම සඳහා whatsapp පණිවිඩයක් 0756383382 ට යොමු කරන්න. 🚫සීමිත සිසුන් පිරිසක් පමණි! Like us on Facebook page - https://www.facebook.com/manabougakkou/

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 127775, if you need more information.


Related Topics:

Logo for OpenGraph.