Interlock Paving - Lakwijaya Concrete Works - Kadawatha

Negotiable

2 days ago

Lakwijaya Concrete Works
We are a leading supplier and installer of high-quality interlock paving blocks in the Gampaha district.

Our Location: Etikehelgalla, Weliweriya (Kirindiwela Road).

What We Do: We manufacture premium interlock blocks and undertake all paving projects for gardens, factory yards, parking lots, and pathways.

Service Areas: Weliweriya, Kadawatha, Delgoda, Kirindiwela, Biyagama, Gampaha and Kiribathgoda.

ලක්විජය කොන්ක්‍රීට් වර්ක්ස් (Lakwijaya Concrete Works)
ගම්පහ දිස්ත්‍රික්කයේ උසස්ම තත්ත්වයේ ඉන්ටර්ලොක් ගල් (Interlock Paving Blocks) නිෂ්පාදනය සහ සවි කරදීම පිළිබඳ ප්‍රමුඛයෝ වෙමු.

ස්ථානය: ඇටිකෙහෙල්ගල්ල, වැලිවේරිය (කිරිඳිවැල පාර).

සියලුම වර්ගයේ ඉන්ටර්ලොක් ගල් නිෂ්පාදනය සහ  කර්මාන්තශාලා, වාහන නැවැත්වීමේ ස්ථාන, ඇවිදින මංතීරු, උද්‍යාන (Landscaping) සහ  නිවාස ගෙමිදුල් ඇතුළු සියලුම ස්ථාන සඳහා ඉන්ටර්ලොක් ගල් ඇල්ලීමේ සියලුම වැඩ කටයුතු.

 ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ විශ්වාසනීය සේවාවක් ලබා ගැනීමට අදම අපව අමතන්න!

Contact Details

0713050042


Related Topics:

Logo for OpenGraph.