Interlock Paving - Basnayake Enterprises - Gampaha

Negotiable

1 week ago

Basnayake Enterprises is a leading name in Sri Lanka with over 25 years of expertise in manufacturing interlock paving stones.

Our showroom is conveniently located on Kandy Road, Nittambuwa, while our products are manufactured at our state-of-the-art factory in Panavala, Nittambuwa, using premium-quality raw materials.
We produce high-strength, durable interlocking paving blocks in a wide variety of colors and designs. These are perfectly suited to enhance the durability and elegance of any space, including residential gardens, factories, hotels, banquet halls, parks, and parking lots. 

 බස්නායක එන්ටප්‍රයිසස් (Basnayake Enterprises) යනු වසර 25කට වඩා වැඩි කාලයක් ඉන්ටර්ලොක් බිම් ඇතුරුම් ගල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාමයක් දිනා ඇති ආයතනයකි. අපගේ ප්‍රදර්ශනාගාරය නිට්ටඹුව නුවර පාරේ පිහිටා ඇති අතර, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිට්ටඹුව පනාවල පිහිටි අපගේ කර්මාන්තශාලාවේදී මෙම නිෂ්පාදන සිදු කරනු ලබයි.

විවිධ වර්ණවලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් අපගේ ඉන්ටර්ලොක් බිම් ඇතුරුම් ගල්; ඔබගේ නිවසේ මිදුල, කර්මාන්තශාලා, හෝටල්, උත්සව ශාලා, උද්‍යාන සහ වාහන අංගන ඇතුළු සියලුම ස්ථානවලට ගැළපෙන පරිදි ඉහළ සවිශක්තියකින් සහ කල්පැවැත්මකින් යුක්තව නිෂ්පාදනය කෙරේ.

Contact Details

[email protected] 0770668918


Related Topics:

Logo for OpenGraph.