Wood Flooring Construction Negombo - Negombo

Negotiable

1 day ago

Jayakody Parquet Flooring, a leading Sri Lankan wood flooring contractor with 15+ years' experience, We serve the Western Province mainly in Gampaha, Colombo, Negombo, Kurunegala areas using top-quality timber including Kubuk, Teak, Mara, Nedun, Rubber and offer lowest rates in the market.

ජයකොඩි බිම් ඇතුරුම් සේවාව මගින් ඔබගේ නිවස, හෝටලය, උත්සව ශාලාව හෝ අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල දැවමය බිම් ඇතුරුම් සිදුකර දීමට භාරගනු ලැබේ. විශිෂ්ඨ නිමාවකින් සහ කල්පවත්නා ලෙසට උසස් තත්වයේ කුඹුක්, තේක්ක, මාර, නැදුන් ලී භාවිතයෙන් අපගේ සියලුම ඉදිකිරීම් සිදුකරන අතර කොළඹ, ගම්පහ, මීගමුව, කුරුණෑගල ආදී ප්‍රදේශවල ව්‍යාපෘති රාශියක් නිමකර ඇත. අනෙකුත් ප්‍රධාන ආයතනවලට වඩා අඩු මුදලකින් අප විසින් බිම් ඇතුරුම් කටයුතු කරදෙනු ඇත.

Contact Details

0770555005


Related Topics:

Logo for OpenGraph.