Sales Representative - Arunalu Institute
40,000 LKR ( Negotiable )
3 weeks ago
×
කුරුණෑගල පුද්ගලික ආයතයනයක් සදහා Sales Ref වේකන්සි ඇත.
- සේවාදායකයින්ට සුහදව කථාකල හැකි විය යුතුයි .
- මනා සන්නිවේදන හැකියාව.
- සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
- වගකීමෙන් වැඩ කළ හැකි විය යුතුයි
- ඉහළ වැටුපක් ලබාගත හැකිය.
- පුහුණු නුපුහුණු.
- අපොස සාමාන්‍ය පෙළ හදාරා ඇති අයහට අයදුම් කල හැක.
අදම අයදුම් කරන්න.
Whatsapp-0769664065
Employer:
Closing Date:
2024-10-23
Job type:
Full Time
Designations: