Receptionist - Arunalu Institute - Dambulla
50,000 LKR ( Negotiable )
1 month ago
×
ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක් සඳහා පිළිගැනීමේ නිලධාරීන් අවශ්‍යයි.
💁 වයස අවුරුදු 20ට වැඩි
💁 ගැහැණු / පිරිමි
💁 සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පෙනී සිටි
💁 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
💁 ප්‍රසන්න පෙනුමක් ඇති
💁 සේවා දායකයින් සමග සුහදශීලීව කටයුතු කලහැකි
💁 දඹුල්ල නගරය අවට පදිංචිව සිටින ඔබත් පෞද්ගලික අංශයේ රැකියාවක් කිරීමට කැමති අයෙකුනම් අප හා සම්බන්ධ වන්න.
👍 උදේ 8 සවස 5 සේවා කාලය
👍 40000 ත් 50000 අතර වැටුප්
👍 ඉරිදා පෝය නිවාඩු
👍 අමතර දීමනා ද සහිතව
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන්නේනම් අදම අප අමතා ඔබගේ සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගන්න.
අමතන්න 0769723693