Pharmacy Assistant - Arunalu Institute - Kurunegala

40,000 LKR ( Negotiable )

1 month ago

කුරුණෑගල පිහිටි ප්‍රධාන ෆාමසියක සේවය කිරීමට ඔබත් කැමති ද?

මෙන්න ඔබේ අවස්ථාව

ෆාමසි සහයක සහයිකාවක් වශයෙන් සේවය කිරීමට කැමැති ඔබ අදම අප ආයතනය සමග එක්වන්න.

⭕උසස් පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ.

⭕වයස 18 ට වැඩි විය යුතුයි.

⭕උසස් පෙළ විද්‍යා අංශයෙන්පෙනී සිටීම අමතර

සුදුසුකමක් ලෙස සැලකේ.

⭕පලපුරුද්ද සලකා නොබැලේ.

⭕උදේ 8 - 5 සේවය

⭕ඉරිදා පෝය නිවාඩු

⭕මාසිකව 40000 - 60000 අතර වැටුපක්

අයදුම් කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් අප අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගන්න (කුරුණෑගල අප ප්‍රධාන ආයතනයට පැමිණිය යුතුයි)

0767327069

Employer:
Closing Date:
2024-12-31
Job type:
Full Time
Designations:

Contact Details

0767327069


Logo for OpenGraph.