Online English Classes in Sri Lanka English Courses for Adults Speak in English Spoken Classes Fast Track - Galle
1 week ago
ඉංග්‍රීසි වලට දැන් බය වුණු, ඉංග්‍රීසි හිසරදයක් වුණු කාලෙ ඉවරෙටම ඉවරයි. ඔයා කවුරු වුණත් රැකියාවක් කළත් නැතත් වයස කීයක් වුණත් අදාළ නෑ
මේ තමයි පැය 20ක් වැනි බොහොම කෙටිකාලයක් තුළ ඔයාව ඉංග්‍රීසියෙන් කතාකරවන, සුපිරි ඉංග්‍රීසි වැඩ්ඩෙක් කරවන ලංකාවේ එකම ඉංග්‍රීසි පංතිය
කතාකරවනවා විතරක් නෙවෙයි මූලික ඉංග්‍රීසි දැනුමක් ඔයාට තිබුණත් නැතත් මුල සිටම එනම්…සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාව අයනු ආයනු ඉදන්ම උගන්වනවා..
“අනේ මට ඉංග්‍රීසි බෑ, මම ඉංග්‍රීසි වලට බයයි, මට ඉංග්‍රීසි කතාකරන්න බෑ කියන ඔයාව “Yes I Can, I Speak English, I Know English Very Well” කියලා ඕනම තැනක ඉදිරිපත්වෙන්න, ඕනෑම කෙනෙක්ට බය නැතුව කියන්න British English Mastery Institute අපි ඔයාව නිර්මාණය කරනවා
🔆Covering all these aspects Reading, Writing(Essays, Invitations, Emails, Letters etc), Listening, Speaking, Presentation Skills, Vocabulary Building and Grammar and lot more🔆මේ සියලු අංශ සහ වෙනත් කිසිම ගුරුවරයෙක් හෝ කිසිදු ආයතනයක් ඔයාට ජීවිතේට ලබානොදෙන මිල කළ නොහැකි අතිවිශාල දැනුමක් අපි ඔයාට ලබා දෙනවා🔆
🕞Duration: 01 Month 🕢කාලය: 20Hours
☑ ඔබට පහසු වෙලාව සහිත කණ්ඩායම තෝරාගත හැකිය. You can choose the Batch Group with the most convenient time.
Contact for Register Today: 0772736770