Newly planted tea area and remaining area for construction of a building. - Waduraba

11,500,000 LKR ( Negotiable )

7 months ago

Land type:
Commercial
Land size:
195 perches

ගාල්ල-වදුරඹ- කොට්ටව ප්‍රධාන මාර්ගයට මුහුණලා.
අලුතින් වගා කරන ලද තේ ඉඩම සහ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ඉතිරි ප්‍රදේශය, මායිමේ සිටුවන ලද පොල් ගස් වලින් සමන්විතයි.
පර්චස් 195 යි. (අක්කර 1යි පර්චස් 35යි ).
අක්කරයක පමණ අලුත් පල සිටුවා ඇත.
ඉඩම් කට්ටි කර විකිණීම සදහා ඉතා යෝග්‍යයි.
තේ කර්මාන්තශාලාවක්, ඇගලුම් කම්හලක්, විලා සහ හෝටල් සැදීම සදහාද සුදුසුයි.
තෙකලා විදුලිය, ලිං ජලය, කාපට් ඇතිරූ ප්‍රවේශ මාර්ග.
පින්නදුව අධිවේගී මාර්ගයට විනාඩි 26 (14.8Km).
ඉඩම් කට්ටි කර විකිණීම සදහා ඉතා යෝග්‍යයි.
ගාල්ල නගරයට විනාඩි 40 (22 Km ).
මාතර නගරයට පැයක දුර.
කොළඹට පැය 02ක දුර.
ලක්ෂ 115.


Google Satellite coordinates: - 60 07’ 38.83” N 800 17’16.99” E
This tea estate is situated in Galle district in Mabotuwana village.
But this land is better for building a house or villa. Also, you are interested in regrowing any plantation we can help with. There is another 17.5 Perches facing the main road if you are interested in buying the mainland we can discuss it (small land does not sell separately)
The land extent is 195 perches fully grown up 8 years old tea plantation as shown in the images.
It has been grown coconuts around the land.
Easy to access because it is situated on the Wanduramba- Yakkalamulla road.
As well as an excellent location for the Ecological Tourism Project. Also a fabulous opportunity to build your dream home or boutique/hotel-type construction with a breathtaking longstanding peaceful environment.
04 laborers are permanently working and live in a nearby village.
17 km to Galle town and 5 km to Wanduramba town.

If you need more information and personal showing please contact our real estate agent.
The price is LKR. 11,500,000 ( 11.5 million). (35601 $ USD) The price is negotiable.

Contact Details

[email protected] 0713133887


Logo for OpenGraph.