Land with house for Sale - Negombo

50,000,000 LKR ( Negotiable )

1 year ago
Advertisement Expired

Beds:
3
Baths:
3
House size:
2000 sqft
Land size:
40 perches

මීගමුව-ජාඇල 273 බස් මාර් ගයට ඉතාම ආසන්නව මීගමුවට සහ ජාඇලට කි.මී. 8 ක පමණ දුරින් දුන්ගාල්පිටිය නිවස සමග පර්. 40 ඉඩම විකිණීමට. වායු සමනය කරන ලද කාමර 3 ක් යාබද නානකාමර සමග,තරමක් විශාල සාලය, මුලුතැන්ගෙය, වැරැන්ඩාව, අලංකාර ලෙස මල් වවා ඇති මිදුල සමග නිවසට වෙනම පිහිටි සේවක කාමරය.

පදිංචිය හෝ නිවාඩු නිකේතනයක් සදහා ඉතා සුදුසුය. ( කලින් විදේශිකයන් පැමිණි නිවාඩු නිකේතනයක් වශයෙන් පවත්වාගෙන ගිය )

Land with a house for sale at Dungalpitiya, Negombo. 100 meters from 273 Ja Ela- Negombo bus road, 8 km distance from Ja Ela nd Negombo cities. 3 bedrooms with attached bathrooms, large living room, kitchen, outside kitchen, garden area, separate servant's room.  Very close to the beach area.

Potential for a residence or a holiday villa.

Rs.50/ million

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 138452, if you need more information.


Logo for OpenGraph.