Label Printing - Dcom Technology - Kurunegala
160 LKR ( Negotiable )
3 days ago
×
හා හා පුරා ඔයා පටන් ගත්ත ඔයාගෙ පුංචි බිස්නස් එකේ ලේබල් ටික ලස්සනට හදාගන්න එක ඇත්තටම ප්‍රශ්ණයක් නේද? ෆොටෝ කොපි කරලා, ඩුප්ලෝ කරලා වැඩේ ලස්සනට නෑ නේද? පුංචි ලාබයක් තියෙන ප්‍රඩක්ට් එකේ ලේබල් එකෙ කොස්ට් එක වැඩී නේද?
ඩී කොම් ටෙක්නොලොජීස් අපි දෙන්නම් හරිම විසදුම....
ඔයාගෙ ප්‍රඩක්ට් ලේබල් ටික නොමිලේම ඩිසයින් කරලා, ලස්සනට ප්‍රින්ට් කරලා ලංකාවේ ඕනෙම තැනකට එවන්න අපිට පුළුවන්...
දන්නවද වැදගත්ම කතාව.... ලේබල් 500ක් වුණත් ඔයාට ප්‍රින්ට් කරගන්න පුලුවන්... ලේබල් එකේ දිග පලලෙ හැටියට තමයි ඔයාට කොස්ට් එක හැදෙන්නෙ...
තව විස්තර පැහැදිලිව කියන්නම් දැන්ම කථාකරන්න අපිට 071 515 1516
