Grade 6 - O/L English online classes-2026 - Colombo

1,000 LKR ( Negotiable )

2 days ago

Subjects:
Medium:
Sinhala Medium
English Medium
Class Type:
Private (Individual) Class
Group Class
Online Class

6,7,8,9,10,11 ශ්‍රේණි සදහා 2026 වර්ෂයට.....English Language 6 වසර සිසුන්ට 2026 නව විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම. මුල සිට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම. ව්‍යාකරණ කොටස් ඉතා සරලව කියා දීම. Reading,Writing,Speaking & Listening යන අංශයන්ට වැඩි අවධානක් දීම. එක් එක් ළමයා පිළිබද විශේෂ අවධානය යොමු කිරීම. මාසික පරීක්ෂණ හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම. පන්තිය සමග සම්බන්ධ වීමට කැමති සිසුන් පහත whatsapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න 077 3010331 Online Zoom හෝ Microsoft Teams ඔස්සේ පැවැත්වේ

Contact Details

[email protected] 0773010331


Related Topics:

Logo for OpenGraph.