Clerk - Arunalu Institute - Kuliyapitiya

50,000 LKR ( Negotiable )

1 month ago

හැකියාවෙන් සපිරි ඔබ සදහා......අවස්ථාව

ලිපිකරු /කාර්යාල සහයක සහකාරියකු වශයෙන් සේවය කිරීමට ඔබ කැමති ද?

වාරියපොළ සහ කුලියාපිටිය පිහිටි පෞද්ගලික ආයතන සදහා ලිපිකරු /කාර්යාල සහයක පුරප්පාඩු කිහිපයක්...

✔️වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය

✔️උදේ 8 සිට සවස 5 වනතුරු සේවය

✔️ඉරිදා පෝය නිවාඩු

✔️ගැහැණු

✔️සාමාන්‍ය පෙළ උසස්පෙළ සමත්

✔️ඉංග්‍රීසි හා පරිගණක දැනුම පිළිබද සුදුසුකම්

✔️මාසික වැටුප 35000 - 50000 අතර

✔️අමතර දීමනා කොමිෂන්

සම්මුඛ පරීක්ෂණ සදහා විමසීම් : 0769723693

Employer:
Closing Date:
2025-01-31
Job type:
Full Time
Designations:

Contact Details

0769723693


Logo for OpenGraph.