15,000 LKR ( Negotiable )
11 months ago
Advertisement Expired
English Medium
Group Class
Online Class
"බතික් විලාසිතා නිර්මාණ පාඨමාලා සහ වැඩමුළු"
2024 පෙබරවාරි 24 I 25 - " නුගේගොඩ "
2024 මාර්තු 02 I 03 " ගම්පහ "
2024 මාර්තු 10 I 11 " ගාල්ල "
2024 මාර්තු 16 I 17 " මීගමුව "
𝗥𝗮𝗻𝗱𝗼𝗺 𝗔𝗿𝘁 𝗕𝗮𝘁𝗶𝗸 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
𝟎𝟕𝟏𝟎 𝟑𝟓𝟔 𝟐𝟓𝟔
කුඩා කණ්ඩායම් පංති
(පුහුණුවට අවශ්‍ය සියලුම Tools , රෙදි වර්ග,අමුද්‍රව්‍ය සහ ඩයි වර්ග නොමිලේ ලබාදෙනු ඇත)
සමාන්න්‍යයෙන් ඔබ දකින Traditional බතික් විලාසිතාවන්ට මෙන්ම , ඉන් ගොඩාක් ඔබ්බට ගිය Modern / Unique බතික් විලාසිතාවන්ට ලෝකයේ ඉහල ඉල්ලුමක් සහ ඉහල මිලක් හිමි වෙලා තියෙනවා. දේශීයව ගත්විට සංචාර කර්මාන්තය වර්ධනය වෙමින් පවතින මේ කාලයේ සංචාරකයන්ගේ ඉහල ඉල්ලුමක් මෙම බතික් නිර්මාණ සඳහා පවතිනවා.
(උදා: සාරි , ගවුම් , ෂර්ට් , T ෂර්ට් මෙන්ම පිරිමි සහ කුඩා දරුවන්ගේ ඇඳුම් විලාසිතා වැනි දේවලට වලට අමතරව Shawls , Wall Hangers ,බෑග් , පාවහන් , Lampshades, පොත් කවර, ඇඳ ඇතිරිලි සහ කොට්ට කවර , බතික් paintings ගෘහ අලංකරණ බාන්ඩ වැනි නිර්මාණශීලී ඕනෑම දෙයක් ) මෙවැනි නිර්මාණ සහ ඒවායේ මිල ගණන් අන්තර්ජාලය තුලින් ඔබට සොයාබැලිය හැක.
මෙම සම්පුර්ණ පාඨමාලාව අවසානයේ සිට අඩුම පිරිවැයකින් කුඩා බතික් ව්‍යාපාරයක් ආරම්භ කර මුදල් ඉපයීම පටන් ගන්න ඔබටත් පුළුවන්.
100% අංග සම්පුර්ණ මෙම පාඨමාලාව තුළින් බතික් හඳුනාගැනීමේ සරලම තැනසිට , නිවැරදිව බතික් නිර්මාණය සහ බතික් විලාසිතාවන් නිර්මාණය, තත්වයෙන් උසස් අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා බතික් පිලිබඳව න්‍යායික සහ ප්‍රයෝගික පුහුණුව ලබාදෙයි.
අවුරුදු 16+ඉහල ගැහැණු පිරිමි ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්... කිසිඳු මුලික දැනුමක් අවශ්‍ය නොවේ... පාඨමාලා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් පසුව පිළිගත් සහතිකයක් පිරිනමනු ලැබේ....
පාඨමාලා අන්තර්ගතය -
සිල්ක් සහ කොට්න් රෙදි මත බතික් නිර්මාණය
WAX BATIK I JAVA BATIK I TIE DYE I SHIBORI I CAP BATIK I BATIK MIX FASHION
NAPHTHOL I VAT I REACTIVE I JAVA PASTE විද්‍යනුකුලව ඩයි කිරීමේ ක්‍රම
මුලික නිර්මාණ සංකල්ප බිහි කිරීම
කුඩා ඉඩකඩක බතික් නිෂ්පාදනය සහ අප ජලය නිසි ආකාරව බැහැර කිරීමේ ක්‍රම
ප්‍රමිතියෙන් යුතු අවසන් නිෂ්පාදන ක්‍රියාවලිය
නිෂ්පාදන පිරිවැය ගණනය සහ වෙළඳපල හඳුනාගැනීම
දේශීය වෙළඳපල සහ ජාත්‍යන්තර වෙළදපල ඉලක්ක කර නිෂ්පාදන අලෙවිය ආරම්භ කිරීම
කවුරුන් සඳහාද -
පාසල් අධ්‍යාපනය නිමකල දූ පුතුන්ට
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දුවා දරුවන්ට
මෝස්තර නිර්මාණ ශිල්පය සහ ඒ ආශ්‍රිත අධ්‍යාපනය හදාරන අයට
රැකියාවක් කරන අතරතුර අමතර අදායමක් සෙවීමට බලාපොරොත්තු වන අයට
තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක ව්‍යවසායකයකු වීමට කැමති අයට
සේවයෙන් විශ්‍රාම ගොස් නිවසේ කාලය ගත කරන අයට
වසර ගණනාවක් පුරා දිවයිනේ දක්ෂ බතික් නිර්මාණ කරුවන් සහ සාර්ථකම ව්‍යවසායකයින් රාශියක් බිහිකළ බතික් විලාසිතා නිර්මාණය පිලිබඳ අංක.01 ආයතනය....
වැඩි විස්තර ලබාගැනීම සඳහා අමතන්න: