Hyundai Sonata - Colombo

325,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

පෝස්ට් එකම කියවන්න ?

Sonata ඔටො කාර් එකක්

වාරිකය 26000× 43 යි

තියෙන්නේ -පානදුර ???

අතට -ලක්ශ 2.95/=ක් දීලා අරන් යන්න.???

ඇරියස් එකක් තිබේ. ඇරියස් එක clear කරලා දෙනවා නම් අතට ලක්ශ 3.25/= දෙනවා

මම වාරික 17 ක්ම ගෙවලා තියෙන්නේ ,

ඉක්මනින්ම අඩුවට දෙනවා සල්ලි උවමනාවක් නිසා

ගාන කාර් එක බලලා කතාකරන්න පුලුවන්

ගෙවන් යන්නත් දෙනවා.

Superb Condition Car,Full Option,Auto Gear,New Tyre Set,Alloy Wheel,Luxury Car,Well Maintained,Home Used Only...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 121128, if you need more information.


Logo for OpenGraph.