House with mini super market - Kelaniya

48,500,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

?ඔබට මෙතෙක් නොලැබුනු සුවිසල්ම අවස්තාවක් මෙන්න!!.?.
?දෙමහල් සුපිරි වෙලදසැල හා ?දෙමහල් නිවස විකිනීමට ඇත. .
?ප්‍රමානය - පර්චස් 11.7
?නල ජලය,තෙකලා විදුලිය .
?සියලුම ගොඩනැගිලිවලට වෙන් වෙන් වශයෙන් විදුලිය ලබා ගෙන ඇත.
?️කටුනායක අධිවේගී මාර්ගයට විනාඩි 5යි.(1km)
?නුවර පාරට විනාඩි 3යි.(750m)
?කැලනිය දුම්රිය ස්ථානයට විනාඩි 10යි.(3km)
?බියගම පාරට විනාඩි 3යි.(500m)
?කිරිබත්ගොඩ/කැලනිය නගරය මධ්‍යයේ පිහිටි ව්‍යාපාරික ස්ථානය විකිනීමට ඇත.
?දෙමහල් ව්‍යාපාරික ස්ථානය - සුපිරි වෙලදසැලක් ලෙස නිමවා ඇත.
ඉහල මහල මෙවන විට අංග සම්පූර්ණ නිවසක් ලෙස කුලියට දී ඇත.

?දෙමහල් නිවස -
පහල මහලය - කාමර 3යි.
(එක් කාමරයක් වායුසමනය කර ඇත)
විසාල සාලය.
??අංග සම්පූර්ණ බාත්රූම් 2යි.
ඉහල මහලය -
කාමර 3යි.
?බාත්රූම් 1යි.
විසාල සාලය හා මුලුතැන්ගෙය.
බැල්කනියකින්ද සමන්විත වේ.
*??මෙවන විට නිවාස දෙකක් කුලියට දී ආදායම් ලබයි..

??පැමින පරීක්ෂා කර මිල ගනන් කතා කරගත හැක.

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106732, if you need more information.


Logo for OpenGraph.