House with Land - Polgahawela

13,500,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Beds:
5
Baths:
2
House size:
2500 sqft
Land size:
60 perches

දෙමහල් නිවසක් සහිත ඉඩමක් විකිනීමට

පොල්ගහවෙල, නිසංසල ගැමි පරිසරයක 90%ක් වැඩ නිමවා ඇති නවීන පන්නයේ දෙමහල් නිවස සමඟ මනරම් කුඹුරු යායකට මායිම්ව පිහිටි පර්චස් 60ක ඉඩම.

නිරවුල් ඔප්පු

නිවසේ පහත මාලයේ නිදන කාමර 2,නාන කාමරයක් සහ කුස්සිය

ඉහල මාලයේ නිදන කාමර 3 සහ නාන කාමරයක්

නිවසෙහි පිටතින් වෙනම වැසිකිලියක්

නිවසෙහි ඇතුලතින් පිවිසිය හැකි ගරාජය

නොසිඳෙන පිරිසිදු ළිං ජලය /නල ජලය

හොදින් පළදාව ඇති පොල් තැබිලි, කොස් , අඹ සහ කජු ශාක

SLT දුරකථන සම්බන්ධතා ( fiber )

කහවත්තේ ඇල - නාරම්මල ප්‍රධාන මාර්ගයට 350m

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට 6Km

ගිරාඹේ දුම්රිය ස්ථානයට 2.5Km

තලවත්තේගෙදර දුම්රිය ස්ථානයට 1.5Km

ඉදිකෙරෙමින් පවතින නුවර අධිවේගී පිවිසුමට 3km

කොළඹ - කුරුණෑගල අධිවේගී මාර්ගයේ - නාකලගමුව පිවිසුමට 5Km / දම්බෝක්ක පිවිසුමට 10Km

කොළඹ - කුරුණෑගල (06) පාරට - 3Km

කොළඹ - කුරුණෑගල (05) පාරට - 8Km

වටිනාකම - ලක්ෂ 135/-

වැඩි විස්තර සඳහා අමතන්න. 0740940306/ 0740913930

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 127380, if you need more information.


Related Topics:

Logo for OpenGraph.