House with 10 Perch Land - Galle

2,950,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

සින්නක්කර ඔප්පු,
ඇල්පිටිය - කහදුව - මාපලගම ප්‍රධාන පාරට 50m,
සියලුම බැංකු,වෘතීය පුහුණු ආයතනය,රජයේ රෝහල,ප්‍රසිද්ධ පාසල්,ප්‍ර:ලේ කාර්යාලය ,ඉන්ධන පිරවුම් හල,ඇඟලුම් කම්හල හා තල්ගස්වල නගරයට විනාඩි 5 යි,
නිස්කලංක පරිසරය,
නිදන කාමර 3 යි,බාත්රෑම් 1යි,කෑම කාමරය,මුලුතැන්ගෙය,මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.
මිල ගනං සාකච්චා කළ හැක,
ගැනුම් කරැවන් පමණක් අමතන්න,

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 109929, if you need more information.


Logo for OpenGraph.