නිවසක් විකිණිම සදහා - Welimada

4,500,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

අගනා නිවසක් සහිත ඉඩමක් විකිණීමට

බණ්ඩාරවෙල- වැලිමඩ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 80ක් දුරින් පිහිටි විදුලිය නල ජලය සහිත පර්චස් 53ක් සහිත ඉඩම සමග වර්ග අඩි 1800ක නිවසක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු. නිදන කාමර 04ක් සහිතයි. නිදහස් පරිසරය.

වැලිමඩ නගරයට දුර කිලෝමීටර් 3ක් පමණි.

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 79257, if you need more information.


Related Topics:

Logo for OpenGraph.