House Plan (3D) - Homagama

10 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ඔබගේ සිහින නිවස නිවැරිදි වාස්තු අනුව සම්මත වඩුරියන් අය වැය ආයුෂ ඉතා සුභපඵ ලැබෙන අයුරින් මුල සිටම වාස්තු නියමයන්ට අනුව ඉංජිනේරුවෙකු අතින් සැලසුම් කරවා ගන්න

3D සැලසුමෙන් නිවස සෑදීමට ප්‍රථම ඔබගේ නිවසේ ඇතුල පිටත වීඩියෝවක් මගින් නරඹා අවශය ආකාරයට වෙනස්කම් කර ගැනීමේ හැකියාවද

ඔබගේ අතේ ඇති මුදලට සරිලන ආකරයට ඔබගේ සිහින නිවස වාස්තු විද්‍යානුකූලව සැලසුම් කරවාගන්න.

 

දිවයින පුරා සේවාව.

වාස්තු බැලීම නොමිලේ.(සාදා ඇති නිවාසවලද වාස්තු පරික්ෂාව)

වගකීමක් සහිත වාස්තු ලියවිල්ල නොමිලේ.

ඉඩම් පරීක්ෂාව නොමිලේ.

ඇමතුමක් ලබා දීමෙන් අපගේ නියෝජිතයකු ගෙන්වා ගන්න.

සැලසුම් අදාල ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර දෙනු ලැබේ.

 

වර්ග අඩියක් 10/= ත් 12/= අතර අය කිරීම. වැඩි වර්ග අඩි පමාණයන් සදහා සාදාරන මිල ගණන්

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106622, if you need more information.


Related Topics:

Logo for OpenGraph.