House (Near Highway Entrence) - Galle

4,900,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමට විනාඩි10 ක පමණ දුර ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ ජයන්තිහන්දියේ සිට 1.25KM දුරින් නිවස පිහිටා ඇත.

ගාල්ල නගරයට විනඩි 20ක පමණ දුර
කරාපිටිය ශික්ෂණ රෝහලට විනාඩි 15කින් පමණ ලගා විය හැකිය.
ප්‍රදාන පෙලේ පාසල් වලට ආසන්නව.
නල ජලය සහ විදුලිය පහසුකම් සමග අංගසම්පූර්ණ නිවස
කාමර 4යි
සාලය
මුළුතැන්ගෙය සහිත ප්‍රදාන නිවස සිවිලිම් ගසා කොස් වලින් නිම කල දොර ජනෙල් සියළුම කාමර වලට දමා ඇත..
මුළුතැන්ගෙය සහ කෑම කාමරය ප්‍රදාන නිවසට සම්බන්ද කර වෙනම ඉදිකර ඇත..
නිවස වටා වර්ග අඩි 1200ක පොලිෂ්වහල සහිත අලංකාර වැරැන්ඩාවක් ඉදිකර ඇත.මුළු නිවසම වර්ග අඩි 3000කට ආසන්න වේ.
මනරම් නිදහස් වටපිටාවක නිවස පිහිටා ඇත..නිවස සහිත ඉඩමෙහි රඹුටන් ,අඹ,වෙරළු,කාබරංක ,ගස්ලබු,අන්නාසී,කෙසෙල් ආදී පළතුරුද,පොල් සහ තැඹිලි ගස් 10ක්ද,ගම්මිරිස් බුළත් ආදී අතුරුභෝගද,ඒ අතර තේ වගාවක්ද,මායිමට වන්නට කොස් ගස්ද(වරකා)ඇත.නිවස මිලදී ගත් දින සිට පදිංචියට සුදුසු අතර ඉහත් භෝග මගින් අමතර ආදායමක්ද ලබා ගත හැකිය..
මිල ගණන් සාකච්ඡා කල හැක.

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106779, if you need more information.


Logo for OpenGraph.