House for sale - Wattala

9,800,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

House For Sale In Wattala

වත්තල නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත.

අංග සම්පුර්ණ නිවසකි

පර්චස් - 6 1/2

වර්ග අඩි - 1000

නිදන කාමර - 2 ( වායු සමීකරණය කරන ලද නිදන කාමර 1 කි )

නාන කාමර - 1

විසිත්ත කාමර ප්‍රදේශය

කෑම කාමරය

මුළුතැන්ගෙය

වාහන නැවත්වීමට වෙන් වු ඉඩ

ජල හා විදුලි පහසුකම් වලින් යුක්තයි

වට තාප්ප සහිත ගේට්ටුවකින් යුක්තයි

නිවසට ප්‍රවිශ්ට වීමට අඩි 12 ක පාරකි

පොල් ගස් 3 ක් සහ අඹ ගස් 1 කින් යුක්තයි

මාබෝල වීරසිංහ පාරේ සිට මී. 500 ක් දුරින් පිහිටා ඇත

ළඟම නගරය වත්තලට කි.මී 2 කි

කෙරවළපිටිය අධිවේගී මාර්ගයට කි.මී 1 කි

නිරවුල් ඔප්පුය

ඉහළ නේවාසික ප්‍රදේශයකි

සියලුම නාගරික පහසුකම් වලින් යුක්තයි

මිල : ලක්ෂ 98 කි. මිල ගණන් සාකච්චා කර ගත හැක

Fully Finished House

Perch - 6 1/2

Size - 1000 sq.f

Bedrooms - 2 ( 1 A/C bedroom )

Bathrooms - 1

Living area

Dining area

Kitchen

Car porch

Water & electricity facilities

Surrounded by parapet walls with gate

12 feet access road

3 coconut trees , 1 mango trees

Located 500 m away from Weerasinghe road , Mabola

2 km to nearest town Wattala

1 km Kerawalapitiya expressway

Clear deeds

Highly residential area

All city amenities

Price : 9,800,000 ( negotiable )

Call now - for more details

 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117852, if you need more information.


Logo for OpenGraph.