House for Sale - Piliyandala

625,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

Land For Sale In Piliyandala

පිලියන්දල නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත

පර්චස් - 16.8
පැරණි නිවසක් සහිතය,
* නිදන කාමර - 3
* නාන කාමර - 1
* විසිත්ත කාමර ප්‍රදේශය
* කැම කාමරය
* මුළුතැන්ගෙය
නල ජල , ළිං ජල හා විදුලි පහසුකම් වලින් යුක්තය
පිලියන්දල , ගඩබුවන පාරේ පිහිටි පැරණි නිවසක් සහිත ඉඩමකි
පිලියන්දල නගරයට කි .මී 1 කි
මිරිස්වත්ත හන්දියට මී . 900 කි
කැස්බෑව නගරයට කි .මී 1.7 කි
ආර්පිකෝ , ෆුඩ් සිටි , සතොස ආසන්නයේ පිහිටා ඇත
පදිංචියට සුදුසුය
නිරවුල් ඔප්පුය
සාමකාමී , නිස්කලංක පරිසරයකි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch - 16.8
With Old House,
* Bedrooms - 3
* Bathroom - 1
* Living area
* Dining area
* Kitchen
Water board , Well water & Electricity facilities
Located at Gadabuwana road , Piliyandala
1 km to Piliyandala town
900 m to Miriswatta junction
1.7 km to Kesbewa
Very close to Arpico , Food city , Sathosa
Ideally suit for residences
Clear deeds
Clam & Quiet environment
Highly residential area
All city amenities

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 112179, if you need more information.


Logo for OpenGraph.