House for Sale - Piliyandala

9,500,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

House For Sale In Piliyandala | Kahathuduwa

පිලියන්දල කහතුඩුව නගරයේ පිහිටි නිවසක් විකිණීමට ඇත

පර්චස් - 7
වර්ග අඩි - 1133
නිදන කාමර - 3
නාන කාමර - 1
විසිත්ත කාමර ප්‍රදේශය
කෑම කාඅමරය
මුළුතැන්ගෙය
සේවක වැසිකිලිය
පැන්ට්‍රි කබඩ් සහිතය
ආරක්ෂක කැමරා පද්ධතිය
උණු ජල පහසුකම් වලින් යුක්තය
ජල හා විදුලි පහසුකම් වලින් යුක්තය
වාහන නැවැත්වීමේ ඉඩ කඩ
වට තාප්ප සහිත ඉලෙක්ට්‍රික් ගේට්ටුව
පිලියන්දල නගරයට හා කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නයේ පිහිටා ඇති නිවසකි
හෝමාගම පිලියන්දල බස් මාර්ගයට මී . 200 කි
කහතුඩුව නගරයට හා කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට මී . 900 කි
නිස්කලංක හා සාමකාමී පරිසරයකි
ඉහළ නේවාසික ප්‍රදේශයකි
සියලුම නාගරික පහසුකම් වලින් යුක්තය

මිල ගණන් සාකච්චා කර ගත හැක

Perch - 7
Size - 1133 sq.f
Bedrooms - 3
Bathrooms - 1
Living area
Dining area
Kitchen
Servant's toilet
Pantry cupboard
CCTV
Hot water
Water & Electricity facilities
Vehicle parking space available
Surrouneded by parapet walls with roller gate
Close to Piliyandala town & Kahathuduwa express way entrance
200 m to Homagama Piliyndala bus road
900 m to Kahathuduwa town & Kahathuduwa express way entrance
Clam & quiet environment
Highly residential area
All city amenities

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 112178, if you need more information.


Logo for OpenGraph.