House for sale - Negombo

5,500,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

House for sale in Negombo 

  • මුලු මුදල ලක්ශ 55(පර්චස් 16.9)
  • මීගමුව නගරයටම කිලෝමීටර් 6.4
  • අවට ප්‍රදාන පෙලේ ජාත්‍යන්තර පාසල් හා පන්සල් පල්ලි පිහිටා ඇත.
  • මීගමුව දිවුලපිටිය(242) බස් පාරට මීටර් 150( නිවසේ සිටම)
  • මිරිස්වත්ත නගරයට මීටර් 500යි
  • මීගමුව නගරයටම කිලෝමීටර් 6.4
  • පර්චස් 16.9 ක ඉඩමක් හා මෙම නිවස විකිණීමට.
  • කාමර තුනක් කින් හා සාලයකින් ඇතුලත නාන කාමරයකින් සමන්විත අතර කාමර දෙකක්(12×14)
  • හතර වටින්ම තාප්පය ගසා ඇත.
  • සාලය හා එක් කාමරයක් ඇතුලු නාන කාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
  • ප්‍රදාන දෙර හා සියලුම උළුහවු කොස් ලීයෙන් සාදා ඇත.
  • පුන්කලස් කැටයම්ද තනි ලීයෙන් නිම කර ඇත.

Contact for more details..

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 120284, if you need more information.


Logo for OpenGraph.