House for sale - Moratuwa

22,000,000 LKR ( Negotiable )

3 years ago
Advertisement Expired

  • මොරටුව නගරයේ අංග සම්පූර්ණ නිවසක්...................
  • දෙමහල් නිවසකි.
  • පර්චස් 13.5 , වර්ග අඩි 1900.0
  • නිදන කාමර - 05 , නාන කාමර - 04
  • විසිත්ත කාමර - 02 , කෑම කාමර - 02
  • පැන්ට්‍රිය සහිත මුළුතැන් ගෙවල් - 02
  • - උඩු මහල -
  • නිදන කාමර - 03 ( වායුසමීකරණය කරන ලද නිදන කාමරයක් සහිතයි )
  • නාන කාමර - 02 ( උණුසුම් ජල පහසුකම් සහිතව )
  • විසිත්ත කාමර ප්‍රදේශය
  • කෑම කාමරය
  • මුළුතැන් ගෙය ( පැන්ට්‍රිය සහිත )
  • බැල්කනිය
  • - පහල මහල -
  • නිදන කාමර - 02
  • නාන කාමර - 02
  • ප්‍රධාන විසිත්ත කාමර ප්‍රදේශය
  • කෑම කාමරය
  • මුළුතැන් ගෙය ( තේක්ක ලීයෙන් තනන ලද පැන්ට්‍රි කබඩ් සහිතව )
  • ගැරාජය ඇතුලුව වාහන 6ක් නැවතිය හැකි ඉඩකඩ, ජල හා තෙකලා විදුලි පහසුකම් වලින් යුක්තය,

ඉහළ මහලයට සහ පහළ මහලයට වෙන් වෙන වශයෙන් විදුලි මීටර 2ක්, ඉඩම වටා ගසා ඇති තාප්පය සහ ගේට්ටුව

සම්පූර්ණ නිවසක් ලෙස හෝ වෙන් වෙන් වශයෙන් භාවිතා කල හැකි ලෙස නිවසේ ඉහළ මහල සහ පහල මහළ නිම කොට ඇත, සම්පූර්ණ කුඹුක් ලීයෙන් නිම කර ඇති වහලය..... ( පරික්ශා කල හැක ), ටයිල් ඉතාලිය සහ ප්‍රංශය යන රටවලින් ගෙන්වන ලද ඉතා අලංකාර ටයිල්වේ. ජනප්‍රිය නගරයක් වූ මොරටුව නගරයේ පිහිටි නිවසකි. මොරටුව විශ්ව විද්‍යාලය සහ ප්‍රධාන නම ගිය පාසල් 3ක් ( ශාන්ත සෙබෙස්තියන් විදුහල, වේල්ස් කුමර විදුහල, O.L.V. Convent සහ ප්‍රාදේශිය සභා, නගර සභා, බැංකු, කීල්ස් සුපර් ආයතන ඉතා ආසන්නව නිස්කලංක හා සාමකාමී පරිසරය.උසස් මට්ටමේ නේවාසික ප්‍රදේශයකි.සියළුම නාගරික පහසුකම්වලින් යුක්තය.මිල ලක්ෂ 220යි. මිල ගණන් සාකච්චා කරගත හැක.

Contact for more details - ඉසුරු 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115466, if you need more information.


Logo for OpenGraph.