House for Sale - Kurunegala
4 years ago
Advertisement Expired
×
ඕනම ව්‍යාපාරිකයෙකුට වටිනා බිම් කොටසක්.
මුදල් හදිස්සියකට දෙනු ලැබේ.
* ඉඩමයි , බිල්ඩින් 2 යි විකිණීමට තිබේ.
* New බිල්ඩින් එකේ යට කොටසේ කඩ කාමර 5ක් ඇත.
පලල අඩි 12
දිග අඩි 48
උඩ කොටසෙ ගෙවල් 2 ඇත.
* එක ගෙදරක කාමර 3ක්,සාලයක්, කැම කාමරයක්,open එකක්,bathroom එකක් අංග සම්පූර්ණ ටයිල්ස් a/c
* උඩ කොටසේ දේවෙනි ගෙදර කාමර 2යි ,සාලයක් ,කැම කාමරයක් ,පැනට්රි එකක්,bathroom ,
3 වන තට්ටුවට ස්ලැබ් ,
වැඩ නිමකර ඇත.
* මෙම බිල්ඩින් එක ඉදිරි පස old බිල්ඩින් එක ඇති අතර එහි කඩ කාමර 4ක් hardware එකක් කරනු ලැබේ.
* මුලු ඉඩම පර්චස් 73කි.
කුරුණෑගල නුවර මාර්ගයේ නවය කනුව මන්සන්දියේ සිට 3km දුරින් පිහිටා ඇති අතර නුවර කොළඹ highway මාර්ගයට 100mක් දුර හා highway enterance 3 km දුරින්.
075 3530812
Imo 00966558519425
මිල 60M (වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ)
Contact Details
This advertisement has expired.
Contact [email protected] with the reference number 111806, if you need more information.