House for Sale - Kottawa

17,500,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

?️HOUSE FOR SALE ?️

පිළියන්දල, පැලන්වත්ත (මහයායවත්ත) නගරයේ පර්චස් 13 ක‍ ඉඩම සමඟ සුඛෝපභෝගී අංග සම්පූර්ණ දෙමහල් නිවසක්...

✔️ කාමර 4
✔️ නාන කාමර 2(හොට් වෝටර් පහසුකම්
සහිත)
✔️ Roller Door සහිත ගරාජ් එක
✔️ Finishing වහලය
✔️ දොරවල් හා ජනෙල් සියල්ලම කොස්
ලීයෙන් නිමවා ඇත
✔️ බැල්කනි 3
✔️ ගෙබිම සියල්ල Tile
✔️ අඩි 20 කොන්ක්‍රීට් පාර
✔️ නළ ජලය /විදුලිය පහසුකම්
✔️ ගෙවත්ත- ?පොල් ගස් 3
?අඹ ගස්
?දෙළුම් ගස

☑️ සිකුරාද පොළ හන්දියට 1.5km
☑️ ඇරව්වල හන්දියට 1.5 km
☑️ පන්නිපිටිය හන්දියට 2.5km
☑️ කොට්ටාව හන්දියට 3km
☑️ කොලඹට 18km

? ඇරැව්වල් ධර්මපාල විද්‍යාලය 1.5km
? ක්‍රිස්‌තුරාජ විද්‍යාලය 2km
? පන්නිපිටිය ධර්මපාල මහා විද්‍යාලය
2.5km
? කොට්ටාව ආනන්ද විද්‍යාලය 3km

මිල - 175 ලක්ෂ (1.75 කොටි)

?  Call for more details...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115049, if you need more information.


Logo for OpenGraph.