House for sale - Kesbewa

12,000,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

කැස්බෑව නගරයට මීටර් 300ක් දුරින්, හොරණ - කොළඹ (120) ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි, ඉදිවෙමින් පවතින දෙමහල් නිවසක් සහිත පර්. 10ක ඉඩම ඉක්මනින් විකිණීමට ඇත.
- නල ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහිතයි.
- බැංකු ණය පහසුකම් ලබා ගත හැක.
- නිරවුල් ඔප්පු.
- අනුමත නිවාස සැලසුම.
පර්චසයක් රු.ලක්ශ 9 බැගින්, අර්ධ වශයෙන් නිමවූ නිවස සමගින් ඇස්තමෙන්තු මුළු වටිනාකම රු. ලක්ශ 120ක්.
*මිල ගණන් සාකච්ඡා කරගත හැක.
අමතන්න. 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 115038, if you need more information.


Logo for OpenGraph.