House for sale - Kandy

Negotiable

3 years ago
Advertisement Expired

House for sale in Kandy

නුවර නගරයට ආසන්නව සුන්දර රමණිය නිදහස් පරිසරයක පිහිටි කාමර 5න් සමන්විත නිවස වීකිණිමට ඇත. පර්චස් 35 ඉඩම. CIS ජාත්‍යන්තර පාසලට ඇවිද යන දුරින් පිහිටා ඇත. ජල විදුලිය ඇතුලු සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි. වාහන 2ක් නැවැත්වීමේ පහසුකම් ඇත. පිරිසිදු ඔප්පු. . සති අන්තයේ නිවස පරික්ෂා කල හැකිය . මිල ගණන් සාකච්චා කරගත හැක.

A house within the Kandy Municipal Council consisting
4127 sq.feet House
05 Bed rooms
04 bathrooms with Hot water
Living room
Dining room
TV lounge
Modern pantry
Separate wet kitchen
Store room
Maid’s toilet
Parking for 2 vehicles in the Garage @ Watapuluwa housing Scheme on a 35 perch land
Not even 1Km to CIS international school
100 m to the newly laid walking track along river Mahaweli
(negotiable) .
Now can be visited during weekends.
For further inquiries call for more details...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 117205, if you need more information.


Logo for OpenGraph.