House for Sale - Gampaha

5,500,000 LKR ( Negotiable )

4 years ago
Advertisement Expired

ගම්පහ - සීදුව ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම නිවස සහිත පර්චස් 16 ක ඉඩම මුදල් හදිසියට ඉක්මනින් විකිණේ.....
මෙම නිවස ..
කාමර 03 ( 03 Bed rooms)
කුස්සිය ( kichen )
සාලය ( Hall)
කෑම කාමරය (Dinning Hall )
නාන කාමරය ( Bath rooms)
යන අංග වලින් සමන් විතය...
නිවසේ සිට
සීදුව නගරයට 06 km පමණ දුරක් පවති
ජා- අැල නගරයට - 2 km
කොළඹ - කුරුණෑගල 05 මාවතට 800M
ඉතා වටිනා ඉඩමකින් විදේශ ගත වීමට විකිණේ...
නිවසට කිසිදු මුදලක් බලාපොරොත්තු නොවන අතර, ඉඩමෙි වටිනාකම පමණක් සලකා මුදල සදහන් කොට ඇත...

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 106997, if you need more information.


Related Topics:

Logo for OpenGraph.