House for Sale - Galewela

2,600,000 LKR ( Negotiable )

5 years ago
Advertisement Expired

මාතලේ ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තැඹිලිදෙණියේ සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි පර්චස් 20 කාමර 5 නිවස මුදල් හදිසියකට ඉතා අඩුවට විකිණේ.
ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්. මාතලේ නගරයේ සිට කි.මී. 15යි. නිවසටම වාහනයෙන් පිවිසිය හැක. පාසැල්, බැංකු, සුපිරි වෙළෙඳ සැල්, පොලීසිය ආසන්න දුරින්. ඉඩමට යාබද කුඹුර ද විකිණීමට ඇත. නිරවුල් ඔප්පු

විමසීම් 

Contact Details

This advertisement has expired.
Contact [email protected] with the reference number 113373, if you need more information.


Logo for OpenGraph.