House for sale - Divulapitiya
3,900,000 LKR ( Negotiable )
4 years ago
Advertisement Expired
×
House for sale in Divulapitiya
පර්චස් 15 හා නිවස මුලු මුදල ලක්ශ 39
- මීගමුව දිවුලපිටිය(242) බස් පාරට මීටර් 800.
- දිවුලපිටිය කඩවල නගරයේ අංග සම්පූර්ණ නිවස හා පර්චස් 15ක් ලක්ෂ 39ක් වැනි ඉතා අඩු මුදලකට
- මිනුවන්ගොඩ නගරයටම කිලෝමීටර් 7
- මීගමුව නගරයටම කිලෝමීටර් 11.5
- දිවුලපිටිය නගරයටම කිලෝමීටර් 8.3.
- කටුනායක ගුවන්තොටුපළට කිලෝමීටර් 15.
- හතර වටින්ම තාප්පය ගසා ඇත.
- නිස්කලංක ගැමි පරිසරයේ සුවය විදීමට ඇලුම් කරන ඔබ හට අනගි අවස්ථාවකි නිවසේ වැඩ සියල්ල නිම කර අවසන් ඇති අතර ඇතුලත හා පිටත නානකාමර හා වැසිකිළි පහසුකම් ඇත.
- කාමර හතරක් ඇති අතර එම කාමර හතරෙන් තුනක් කපරාරු කර ටයිල් අල්ලා වැඩ නිම කර ඇත එක් කාමරයක් කපරාරු කර නොමැත.
- සාලය හා කුස්සිය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
- ඇතුලත නානකාමරය ටයිල් කර වැඩ අවසන් කර ඇත.
- සින්නකර ඔප්පු ඇත.
- ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත.
Contact for more details..
Contact Details
This advertisement has expired.
Contact [email protected] with the reference number 119820, if you need more information.